Für den Inhalt dieser Seite ist eine neuere Version von Adobe Flash Player erforderlich.

Adobe Flash Player herunterladen

HomeServiceDownloadContactAbout
  • Sil Program
  • sadaham Program
  • Jung Program
  • kinder program
  • Daily Program

සම්බුද්ධත්ව ජයන්තිය පුෂ්පෝපහාර නිශාන්තය
ජුනි මස 11 වන සෙනසුරාදා සවස 6.00 සිට පසුදා පහන්වනතුරු ජර්මනිය මහමෙව්නාව භාවනා අසපුවේ දී පැවැත්වේ.
 
 
 
 
 










ජුනි මස 18 වන සෙනසුරාදා විශේෂ දහම් වැඩසටහන බෙල්ජියමේ Berlaar නගරයේ දී පැවැත්වේ.
සියළු විමසීම්:0032 498549421
ජූලි මස 03 වන ඉරු දින උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා විශේෂ සීල භාවනා වැඩසටහන ප්‍රංශයේ Le Bourget ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
ජූලි මස 16 වන සෙනසුරාදා සවස 4.00 ට විශේෂ ධර්ම දේශනයක් ජර්මනියේ München නගරයේ දී පැවැත්වේ.
Helsinkistr.38
81829 München
මාසික සීල භාවනා වැඩසටහන නොපැවැත්වෙන සෑම ඉරිදා දිනකම සවස 4.00 සිට 6.00 දක්වා ජර්මනිය මහමෙව්නාව භාවනා අසපුවේ දී විශේෂ දහම් වැඩසටහනක් පැවැත්වේ.
මෙම වැඩසටහනට සදහම් ටීවී ඔස්සේ සජීවී සහභාගි විය හැක.
සෑම පෝය දිනකම සවස 6.00 සිට රාත්‍රි 8.00 දක්වා සත්බුදු වන්දනාව අසපුවේ දී පැවැත්වේ.
 












සෑම සිකුරාදා දිනකම සවස 7.00 සිට රාත්‍රි 9.00 දක්වා ජර්මනිය මහමෙව්නාව භාවනා අසපුවේ දී පැවැත්වේ.
 





මාසික සීල භාවනා වැඩසටහන් පැවැත්වෙන දිනයන්හී සවස 3.00 සිට සවස 5.00 දක්වා ජර්මනිය මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වේ.

පරෙ ච න විජානන්‌ති, මයමෙත්‌ථ යමාමසෙ;

යෙ ච තත්‌ථ විජානන්‌ති, තතො සම්‌මන්‌ති මෙධගා.

 

'මේ විදිහට රණ්ඩු කරගන්න ගියොත්, අපිමයි විනාශ වෙන්නේ ' කියල මේ රණ්ඩු කරන උදවිය දන්නේ නෑ. නමුත්, මේ රණ්ඩු වලින් වැනසෙන්නේ අපිමයි' කියල යම් කෙනෙක් දන්නවා නම්, ඒ තුලින්මයි කෝළහල සංසිඳෙන්නේ.

 

ධම්ම පදය- යමක වර්ගය

 

Chi e' litigioso dimentica che distrugeremo tutti: non ci sono litigi per il saggio che riflette sulla distruzione.

_________________________________________________________________________________

 

මනොපුබ්‌බඞ්‌ගමා ධම්‌මා, මනොසෙට්‌ඨා මනොමයා;

මනසා චෙ පසන්‌නෙන, භාසති වා කරොති වා;

තතො නං සුඛමන්‌වෙති, ඡායාව අනපායිනී

 

ජීවිතේ හැම දේකටම සිතයි මුල්වෙන්නෙ. සිතම තමයි ශ්‍රේෂ්ඨ්් වෙන්නේ. සිතින්මයි හට ගන්නේ.යම් හෙයකින් යහපත් සිතින් යමක් කිව්වොත් හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැබෙන සැප විපාක ඔහුගේ පස්සෙන් ම එනවා,තමාව අත්නොහරින හෙවනැල්ලක් වගේ.

ධම්ම පදය- යමක වර්ගය
 

Tutto cio' che siamo  e' generato dalla mente. E' la mente che traccia la strada. Come la nostra ombra incessante ci segue cosi'ci segue il benessere, quando parliamo o agiamo con purezza di mente.

 
 


සවස බුද්ධ වන්දනාව සෑම දිනකම සවස 7.00 සිට රාත්‍රි 8.30 දක්වා මහමෙව්නාව භාවනා අසපුවේ දී